පරිගණක ලෝකය

පරිගණක ලෝකයේ විද්‍යූත් චාරිකාව

නොමිලේ ගෙදරටම

හායි කොහොමද  කෂ්ටිය  අදනම්  හැකින්  වැඩක්වත්  වයිරස් හැදිල්ලක්වත්  නෙමෙයි   නොමිලේ  කොහොමද භාන්ඩ ගෙදරටම  ගෙන්වා ගන්නේ  කියලයි.  eBay ඔයාලා දන්නවනේ  සල්ලි දීලා තමයි ඔනෑම දෙයක් ගෙනන ගන්න පුලුවන්. ඒත් සමහර  සේවා සපයන වෙබ් සයිට් වල   නොමිලේ  සීඩී,ඩීවීඩී  දෙනවා 
ඒවා අතරින් ජනප්‍රියතම  සේවාව තමයි  උබුන්ටු  සීඩී නොමිලේ   ඔබගේ ගෙදරටම ගෙන්වා ගැනීම.                 මේක නම් ගොඩක් දෙනෙක් දන්න දෙයක් ඒත් මේ  නොදන්න අයටයි.

‍පලමුව මේ අඩවියට යන්න සීඩී ගෙදරටම Ubuntu  හරි  දැන් ඔයාලා මේ සයිට් එකට යන්න  ඒකේ  කෙලවරේ තියනවා Login/register කියලා  ඒක ට යන්න. ඉන්පසුව  lonch pad  ගිනුමක්  අවශ්‍යයි  පලමුව ඒක සාදාගන්න. Create an account  මත ක්ලික් කර  දැන් යන සියිට් එකේ   ඔබගේ  Email ලිපිනයද,අවශ්‍ය තොරතුරු ඇතුලත් කර පසු  Code  එකක් ඉල්ලයි. දැන්  ඔබගේ  Gmail හෝ වෙනත් Mail Account  එකට ගොස්  Lonch Pad  එකේ  Code  එක දිස්වෙයි  එම කොඩ් එක  ඔබ සුරක්ෂිතව  තියාගෙන ඉන්න. දැන් ඔය එවපු මේල් එකේ පහල ලින්ක් එක මත  ක්ලික් කොට  Lonch pad වෙත පිවිසෙන්න  ඉන්පසුව  ඔබට  අලුත් Password එකක්  ලබා දිය හැකී. ඔබ ලබාදෙන  Password එක  අංක , අකුරු හා !@$$%^&* මෙවැනි  සංකේත ද  අනිවර්යෙන්ම එක්කල යුතු වේ. ඉන්පසු  ඔබට  ඉල්ලුම්  කල හැකි පිටුව පැමින තිබේ.  මෙය පුරවා Request කල පසු  ඔබට  සති 3 පමන සීඩී තැටිය ලැබේ....................             (ඔබ මෙලෙස වැඩි වැඩියෙන් ගෙන්වා ගන්න එපා තමන්ට අවශ්‍ය ප්‍රමානය පමනක් ගෙන්න ගන්න හොදද)