පරිගණක ලෝකය

පරිගණක ලෝකයේ විද්‍යූත් චාරිකාව

පරිගණකය වේගවත් කරමු | Speed My computer


පරිගනකය වෙගවත් කරමු
පරිගනකයේ  වේකවත් කරනවා නම් ක්‍රම කිපයක් තියනවා. මම ඒවා ගැන එකින් එක ව්ස්තර කරන්නං. මැෂින් එක ස්ලෝ වෙන්න ගොඩක්ම බලපාන්නේ වයිරස් ආක්‍රමනයක් වෙලා තියෙන අවස්තාවල. එහෙම තියනවනම් ඉතින් ඉස්සේල්ලාම වයිරස් ටික  අතුගාල  දාන්න ඕනෙ. වයිරස් ටික අයිං කරානං දැන් ඉතින් බලමු පොඩි පොඩි වේගවත් කරන ක්‍රම ටිකක්.
         ඔයාගෙ මැෂින් එක XP ද?  නැත්තං Vista,7  ද?....  ඔය මොකක් තිබුනත් දැන් කියන්නේ XP වලට අනිත් ඒවටත් වැඩකරන්න පුලුවන්. මම මේවා කරේ XP එකේ. කොහොමටත් ඉතින්  XP අඩු ධාරිතාවකින් වුනත් වැඩ කරනවනේ. Vista , 7 දාගත්ත අයටනං කොහොමත් 1 GB, 2GB  තියනවනේ.  ඔය මොනව තිබ්බත් හොද Processor  එකක්  තියනවනම් ගොඩක් SPEED  තමා.... හරි දැන් බලමු ඉතින්...
                  ඔයාලට ඕක සරලම එකේ ඉදන් කියල දෙන්නං 1 ඔය‍ාලගේ Desktop එකට වැඩිය අයිකන් දාන්න එපා...... 2 මෘදුකාංග ස්තාපනය කරනවනම් හැම වෙලාවෙම C:/program file එකට දාන එකෙන් වලකින්න. වෙන එකකට දාන්න D: , E: ,  වගේ  පාටිෂන් එකකට වෙනම Folder එකක් හදලා දාන්න. 3 හාඩ් එක Clean Up කිරීම මේකට OS  එකේම පොඩි කෑල්ලක් තියනව Disk Cleanup කියල Start ---all program---Accessories---system tools --- Disk Cleanup දැන්  හාඩ් එක සුද්ධ කරන්න... 4 Visual Effects අඩුකිරීම මෙයට  My computer Right Click කර ලැබෙන මෙනුවෙන් Properties තොරන්න දැන් ලැබෙන වින්ඩෝවේ Advanced   යටතේ ඇති performance  යටතේ Settings ක්ලික් කරන්න දැන් ලැබෙන වින්ඩෝවේ Custom ටික් එක දමා යටම ඇති කොටු 3 නේ හරි ලකුනු තබා අනෙක් ඒවායේ සියලුම හරි ලකුනු ඉවත් කරන්න දැන් OK. 5  හරි ඔය ටික කරා නේද දැන් බලමු Disk Defragmenter එක යොදාගෙන හාඩ් එක හොද මට්ටමක තියාගන්නේ කොහොමද කියලා මැෂින් එකේ Speed එකට හාඩ් එකත් බලපානවා. මොකද යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක වීමට හාඩ් එකේන් File Use  මේ නිසා වැඩසටහන මේ Files ඉක්මනින් හොයාගත හැකි වුනහොත් වැඩසටහන වේගවත් වෙයි. ඒ ප්‍රශ්නය මගහැරීම සදහා තමයි මේ Disk Defragmenter කියට ‍ෙසාෆ්ට්වෙයා කෑල්ල ඇවිත් ති‍ෙයන්නේ Start--- all program--- Accessories--- System Tools--- Disk Defragmenter එකට යන්න. ඉන් පසුව Defregment  කරන්න දැන් Defregment වෙනවා නේද? මේ කට ටික වෙලාවක් යයි. හරි දැන් ඇති ඉතුරු ටික ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න...මම යනවා මතක ඇතිව ප්‍රතිචාරයක් දක්වන්න.....

Write Protection ඉවත් කරමු


පෙන් එකක write protection ඉවත් කිරීමට ක්‍රම කිපයක් භාවිතා කරනවා.  එයින් එකක් ගැන මම අද විස්තර කරන්නං.  පෙන් එකක් බොහෝ දුරට write protect වන්නේ  වයිරස් නිසා. දැන් බලමු  කොහ‍ෙහාමද කරන්නේ කියලා
ඉස්සෙල්ලාම  මේ විදිහට යන්න

go to run->Type Regedit->search " StorageDevicePolicies" --> open Write Protected File and and change the value into " 0 ". then click ok. Then Remove Your Device and Insert It.  
තේරුන් නැද්ද ?   හරි හරි...
ඉස්සෙල්ලාම start ගිහිල්ලා run මත regedit කියලා ටයිප් කර ටන්පසුව ලැබෙන රෙජිස්ට්‍රියේ  පලමුව storagedevicepolicies  කියන key එක හොයාගන්න ඕනේ.  ඒක හොයාගන්නේ 
රෙජිස්ට්‍රියේ  උඩ මෙනු වලින්  Edit යන්න තෝරා ඉන් පසුව එහි ඇති Find… ගොස්   Find what කියන තැනට storagedevicepolicies මේ වාක්‍යය ඇතුලත් කරන්න. ඉන් පසුව ඔබට මේ  Key එක ලැබෙයි. දැන් දකුනු පස ඇති  WriteProtect value එකේ අගය 0 ලෙස තබා OK කර අයින් වෙන්න. දැන්  පෙන් එක ගලවා අය හයි කරන්න දැන් හරි නේද ?

PathumClz අලුත් වුනා

හාලෝ යාලුවනේ   කොහොමද මගෙ අලුත් බ්ලොග් අච්චුව  මම මෙක ගත්තේ ?????????  ඒ  සයිට්   එකේ මාර ලස්සන බ්ලොග් අච්චු ගොඩාක් තියනව. දැනගන්න ම  ඕනෙනම් මට  පනිවිඩයක් එවන්න. Contact සේවාව ඔස්සේ

PowerPoint ‍ ෆයිල් Flash ‍ෆයිල් කිරීම

හලෝ  කොහොමද කට්ටියට. මම අද ගෙනාපු  පෝස්ට් එක ඔයාලට  Microsoft Office PowerPoint පාවිච්චි කරනවනම් වැදගත් වෙයි කියල හිතනව.. 

  ඔ යාලට හිතෙනවා නේද  අපි හදන ප්‍රසන්ටේෂන් එකක්  අපිට ඔනෙම පරිගනකය කට රැගෙන ගොස් එහි කිසිම බාදාවක් නැතුව වැඩකරන්න පුලුවන්නම් කියල....  Microsoft Office  එක  නොදාපු පරිගනකයනින්, තව කෙනෙකුට ඒක යලි  සංස්කරනය කිරීමට බැරි විදිහට සකස්කරන්න පුලුවන්නම් කොච්චර වටින්නේද ? ..... 

   හරි මම ඒකට උත්තරයක් හොයාගත්තා ඒක තමයි Ispring කියන  මෘදුකාංග කෑල්ල ඔයාලට මේක නොමිලේ  බාගත කිරීමේ හැකියාව ඇත. මෙය  සංස්කරන 3  ක්  ඔස්සේ ඔබට ලබාගත හැක  පලමු සංස්කරනය ඔබට නොමිලේ ලබාගත හැක  දෙවන හා තුන්වන සංස්කරන  එබ ලබා ගන්නව‍ා නම්  මුදල් ගෙවිය යුතුය.  කෙසේ වෙතත්   පලමු වැනි සංස්කරණයෙන් ඔබට අවශ්‍ය දේ කරගැනීමට හැකියාව ඇත. දෙවන හා තුන්වන සංස්කරණ වල ඊට වඩා පහසුකම් රාශියක් ඇත. එව සල්ලි දීල   ගන්නවට වඩා නිකම් හම්බෙන දෙයින් ඉස්සෙල්ලා  තමන්ගේ වැඩේ හොදින් වෙනවනම් ඇතිනේ  අදට ඇති ......