පරිගණක ලෝකය

පරිගණක ලෝකයේ විද්‍යූත් චාරිකාව

$50 ක තෑගි වව්චරයක්


ඔන්න මම අද ගෙනාපු ලිපිය  ebay   ගනුදෙනු කරන අයටත්, නැති අයටත්  ගොඩක් ප්‍රයොජනවත් ලිපියක්.  කොහොමද  කට්ටියට නොමිලේ e-bay Gift card එකක් එහෙම හම්බ වුනොත්.  ඒක $50  ක් වටිනව.
                               නිකන්  කිව්වට ඉතින් නිකම්ම  නෙවෙයි.  අපි පොඩ්ඩක්  ඒකට  ශ්‍රමය යි  කාලය යි  වැය කරන්න ඕනෙ....  හැබැයි ඔය ad  ක්ලික් කරනව තරම්  අමාරු නෑ.. ඔන්න....
වැඩේ කෙරෙන්නෙ මෙහෙමයි.   අපි මේ සයිට් එකට යන්න ඕනෙ  මෙන්න ලින්ක් එක http://www.fiftyforfree.com/

 හරි දැන් කරන්න තියෙන්නේ  ඔය සයිට් එකේ  රෙජිස්ටර් වෙන එක. ඉන් පසුව ඔබගේ එකවුන්ට්  එකට ගියපුවාම එකේ ඇති ඔයාට වෙන්කරපු ලින්ක් එක. කරන්න තියෙන්  නේ ඒ ලින්ක්  එක ගිහින්  ඔයාලගේ Facebook එකේ හරි myspace,twitter එකේ හරි  යාලුවොත් එක්ක  බෙදාගන්න එක.  දැන් ඒ  ඔබගේ  යාලුවන්  ඒ ලින්ක් එක ක්ලික් කරපුවාම  එයාලත්  ඒ සයිට් එකට යනවා.....   එයාල ඉතින් ඕකේ ගිහින් රෙජිස්ටර් වෙනවනං හරි නැත්නම්  ඒ සයිට්එකෙන් අයින්වෙනවනම් හරි අපිට වැඩක් නෑනේ.   එයාල ඒ ලින්ක්  එක ක්ලික් කරලනේ තියෙන්නේ දැන් අපේ එකවුන්ට් එකට ඒක   යනව..

            එයාල ක්ලික් කරන එක ලින්ක්  එකකට  මේ සයිට් එකේ දෙන්නේ $0.25  bux සයිට් වලට වඩා හොදයි නේද?......
ඉතින් ඔය විදිහට  $50 වුනාම  ඒ කියන්නේ පොයින්ට් 200 වුනාම  අපිට මේ කියන ebay Gift card එක ගන්න පුලුවන් 
      ඔච්චරයි කරන්න තියෙන්නේ...   මහන්සි වුනොත්  සමහර විට  දවසින් දෙකෙන්  ඕක ගන්න පුලුවන්..  මමත් මේ දවස්  ටිකේ  මේක කරගෙන යනව... 

   මේක කියවලා ප්‍රතිචාරයක් එහෙම දාල යන්න හොදද...

bux නොව


ඔන්න ගෙනාව  කෂ්ටියටම  තවත් Bux අඩවියක්  මේක මම තාම කරගෙන යන එකක්. ඒ හින්දා මට තවම කියන්න බෑ මේක  අනිවා....   සල්ලි ගෙවනවද කියල.  කමක් නෑ ඔන්න ඔහේ  කරගෙන යනව.  දුන්නොත් වැඩේ ගොඩනේ  මේ කෙන්  අපිට  දැනුමකුත්  ලබන්න පුලුවන් 
ලිපි කියවල තමයි හම්බ කරන්න තියෙන්නේ .  අනිත් ඒව  වගේ නෙවෙයි  ස්තීර ගානක් නෑ සමහර ‍ඒවට $0.15 විතර දෙනව  සමහර ඒවට $0.2 විතරත් දෙනව  කොහොම හරි දවසකට ලිපි 15 පමන කියවන්න දෙනව  අඩුම උනොත් දවසකට $0.50 වත් හොයාගන්න පුලුවන්

  අපොයි......විස්තර කිවුව මිසක් සයිට් එක දාන්න තව පොඩ්ඩෙන් අමතක වෙනවා හරි හරි මෙන්න ලින්ක් එක......http://www.readbud.com  කිහින්ම බලන්නකෝ

හොව්........හෝව්.........  තව දෙයක් කියන්න අමතක උනානේ  මේකෙන්  කරන ගෙවීම ගන්න පුලුවන් paypal වලින් විතරයි

ඔන්න මම යනවා........මතක ඇතිව comment එකක් දාලම යන්න

ඔන්න තවත් BUX අඩවියක්


Clicksia  තවත් ප්‍රසිද්ධ bux අඩවියක්  මේකනං  ඉතින් $1 සල්ලි ගෙවනව  හැබැයි  ඉතින් මේකෙන්  සල්ලි හොයන එකනම් හිතන තරම් ලේසි නෑ.

 ඔන්න  ඉතින් මම ගියා මේ සයිට් එකට. මේකේ රෙජිස්ටර් වෙලා ඉන්නවා බර ගානක් . කිසිම  බියක් නැතුව  වැඩකරන්න පුලුවන් අනිවර්යෙන්ව  සල්ලි ගෙවන වා. අය ඒකෙ දෙකක් නෑ ඔන්න. හැබැයි  ඉතින්..... හරි ඔන්න මම රෙජිස්ටර් උනා.
        හා හා පුරා.... කියල..... add ක්ලික් කරන තැනට ගිය... අපොයි දෙයියනේ   add එකකට දෙන්නේ $0.001  මදැයි…….  හැබැයි දවසකට  ඇඩ් 17 විතර දෙනව.. බලන්නකෝ ඔයාලත් ගිහින්

The Password !!!


ඔන්න අද මම ගෙනාව ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියල හිතනව. ම්..... මමත් මේක කරල බැලුව.... හොදයි.  දැන් බලමු   මොකද්ද මේ කියලා....
         ඔයාලට  XP එකේ account password එක අමතක වෙලා තියනවද? දන්න අයනං කොහොම හරි  ඔය වැඩකෑල්ලක් දාල කොහොම හරි ඇතුලට රිංගගන්නව. හරි හරි දැන් බලමු  password එක අමතක වුනාම මොකද්ද කරන්න කියල.  මම මේව අත්හදා බලල  100%    හරි ගියා.  කට්ටිය  ඔය Account හදද් දී  මග අරින එක දෙයක් තමයි  prevent Forgotten  password කියන  උපක්‍රමය. මේ කෙන්  කෙරෙන්නේ  ඔයාල ගාව Removable USB  උපාංගයක් තියනව නම්  ඒකට අපේ Password  එක  දාගන්න විදිහක්. දැන් ඔයාල හිතයි  .txt  ෆයිල් එකක  password එක ටයිප් ගරල   save කරන්න  තියෙන්නේ  කියලා.... ම්... එහෙනං ඉතින් අපිට පොතක උනත්  ලියාගන්න බැරියැයි...  එහෙම නෙමෙයි  මෙක තියාගන්නේ විශේෂ  ෆයිල්  ෆෝමැට් එකකින්.  මේක  අපිට phone එකෙන් බලන්නත් බෑ. මැෂින් එකෙන් බලන්නත් බෑ.

                 Welcome   රහස් පදය ඉල්ලනකොට  තමා  මේක ක්‍රියාත්මක වෙන්නේ... අම්මෝ.....කතා කර කර හිටිය මිසක්  මේක කරන විදිහ  කියල දෙන්න අමතක උනානේ ..... සමාවෙන්න ...හොදේ...
      හරි දැන් ඔයාලා Control panel වෙත යන්න. දැන් User Account එකට. ඔයාලගේ account එක  ට යන්න වම් පැත්තේ සයිඩ් එකේ  Related  tasks එකේ    prevent Forgotten  password එකට ගියින් ඔයාලගේ  USB  එක  පරිගනකයට ගහලා. ඒක තොරල දෙන්න දැන් ඔයාගේ  රහස් පදය ඒකට දීලා ඉවර කරන්න. දැන් ටෙස්ට් පාරක් එහෙම දීලා බලන්න........හෝව්...හෝව්.... මට කියන්න අමතක උනා... කොහොමද  පාවිච්චවි කරන්නේ කියල.. හරි...  ඔයාලට  රහස් පදය ලබ‍ාදෙන්න එන වින්ඩෝවේ රහස් පදය  ලබා නොදී ...... ඔයාල  රහස් පදය දාපු  පෙන් එක හෝ වෙනත් උපාන්ගය මැෂින් එකට  කොටලා... ඔය  password එක ගහන්න තියන තැනට වැරදි එකක් කොටලා යන්න උත්සහ කරන්න. දැන් එයි රහස් පදය reset  කරන්න දැන් ඉතින් එයාලට තියෙන්නේ මොකුත් කරනනේ නැතිව next  යන්න ලබා දීම....
 දැන් හරි............

පරිගණකයේ මෙනු ලැබෙන වේගය වැඩිකරගනිමු


අපි බලමු Start එකේ Menu  එන වේගය පොඩ්ඩක් වැලිකරල මුලින්ම රෙජිස්ට්‍රි එකට යන්න ඕනෙ start---Run---an Type “Regedit” හරි දැන් රෙජිස්ට්‍රියට ආවා නේද
දැන් ඕකේ තියන HKEY_CURRENT_USER කියන තැන තියන + ලකුණ ක්ලික් කරන්න. මම ටිකක් ඉක්මනින් දාන්නම් නේද  Control panel---desktop මත ක්ලික් කර දකුණු පස තිරුවේ ඇති MenuShowDelay ඩබල් ක්ලික් කරන්න දැන් ලැබුණු වින්ඩෝවේ Value data එක 400 බව පෙනෙයි දැන් එම අගය 1 ලෙස තබා OK කරන්න දැන් හරි නේද හැබැයි Restart කරාම තමයි වැඩකරන්නේ
            

Bux වලින් සල්ලි


අපට   කිසිම  දැනුමක් නොමැතිව  අන්තර්ජාලයෙන්  සල්ලි හොයනවනම්  ඉතින් Bux අඩවි වලින්  තමයි ඉතින්....  ඒකේ   තියෙන Ad වල   ක්ලික් කරන්ඩ  අයෙ  අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑනේ...  ඒත්  ඉතින්  අන්තර්ජාලයේ  වැඩ කරද්දී   හොදින්  හිතා මතා ... හොයල බලල  කරන්න ඕනේ
                               කෙ‍ාහො‍මද  බලමු දැන් Bux  අඩවි වලින් මුදල් හොයන්නේ කියල.....  ඊට ඉස්සෙල්ලා  මම  පොඩි හැදින්වීමක් කරන්නම්  ඇයි අපිට  Bux අඩවි  සල්ලි ගෙවන්නේ කියලා 
ඒක මෙහෙමයි   අපි දැන් හිතමු   අපිට  මොකක් හරි  ගැන පොඩි ප්‍රචාරයක් දෙන්න ඕනෙ කියලා ad එකක්  දැන් අපි ඒ ඇඩ් එක  ප්‍රචාරය කරනවට   ගෙවීමක් කරන්න එපැයි   ඒක හින්ද‍ා  Bux  අඩවියකට  අපේ ඇඩ් එක දෙනව  සල්ලිවලට   ඉන්පසුව  ඒ ඇඩ් එක බලන  අයට  ඒකෙන්  යම්කිසි  මුදලක් දෙනවා   ඒක තමයි ඉතින් වෙන්නේ 

 මම දන්න සහ මම දැනටමත්  කරගෙන යන් Bux අඩවි කිහිපයක් මෙසේය

    BUX-Matrix
    NeoBux
දැන් මෙවගේ රෙජිස්ටර් වෙලා ඇඩ් ක්ලික් කරන්න පටන්ගන්න   හැබැයි  මේවගේ දෙන්නේ දවසකට  ඇඩ් අඩුම තරමේ 4 ක්වත් හම්බෙනවා   එක ඇඩ්එක්කට $0.01 - $0.02 කි
   

ම්.......  දැන් හිතනව ඇති මේ  මොන  පිස්සුවක්ද කියල නේද   නෑ එහෙම නෙමෙයි   මේ කේ මාසයක් විතර  මහන්සි  උනාම අපිට යම් කිසි ගානක් හොයාගන්න පුලුවන්  
 ඒ ගානෙන්  අපි   ඇඩ් ක්ලික් කරන්නන්  මිලදී ගත යුතුය  එහෙම  අපිට හම්බෙන ගැනෙන්  අපි බුද්ධිමත්ව  කටයුතු  කලොත්   මේ  වගෙන්ම  අපිට  ගොඩාක්  මුදල් හම්බ කරන්න පුලුවන්

Comment එකක් දාලම යන්න.  ගැටලුවක් නම්  Contact සේවාව ඔස්සේ  දැනුම් මෙන්න
මම උදව් කරන්නං

Alertpay ගිනුමක් හදාගමුද ?

කොහොමද  කස්ටිය........
      අපි ඉතින් ඔය අන්තර්ජාලයෙන් සල්ලි හොයද්දී.... හොයන සල්ලි  ටික තැන්පත් කරන්නත්  එපැයි  ඒකට තමයි  Internet Bank තියෙන්නේ  ප්‍රසිද්ධම  බැංකු අතරින්  Paypal , alertpay  දෙක තමයි  හොද.  ඒත්......  paypal  ලංකාවට හරියන්නේ නෑ..   මොකද දන්නවද  paypal  ලංකාවේ ඉදලා ගිනුමක් හැදුවට වැඩක් නෑ  paypal ලා  තවම ලංකාවට No Support  ඒ කියන්නේ  paypal  ගිනුමෙන් සල්ලි ලංකාවට ගෙන්න ගන්න බෑ  ඒත් ඉතින් ඔය Ebay වලින් පොඩි පොඩි  බඩු නං ගෙන්න ගන්න පුලුවන් ..
                            ඒක හින්දා අපි   alertpay  ගිනුමක් හදමු.  මුලින්ම  මෙ ලින්ක් එකට යන්න  දැන්  රෙජිස්ටර්   වෙන තැනට කිහින්  තමන්ගේ තොරතුරු ඇතුලත්කර පුරවන්න  දැන්  ඔක්කම Complate  කරන්න  දැන් හරි නේද   ඔක ඉතින් කියලා දෙන්න දෙයකුත් නෙමෙයි  ඒත් මේ නොදන්න අයටයි
         කොමෙන්ටුවක් දාලම යන්න

Debit Card එකක් නොමිලේ


අදනං ඉතින්  ඉක්මනට කොටාගෙන යනවා හොදද ...  අපි බලමු  Debit Card එකක්  ගෙන්න ගන්නේ කොහොමද කියලා .  මුලින්ම  කියන්න ඔනේ  මේක DEBIT  CARD එකක් කියල ... Credit Card වගේ  අන්තර්ජාලයේ හා ඉන්පිටත සියලුම ගෙවීන් කරන්න බැරි බව .... ඒත් ඉතින් අපිට  ගොඩක් දෙවල් වලට මේක යොදාගන්න පුලුවන්  විශේෂයෙන්ම  අන්තර්ජාලයෙන්  උපයන මුදල්  අපිට  මේකට දාගන්න පුලුවන්



   හරි දැන් බලමු  කොහොමද නොමිලේ  Debit card එකක් ගෙන්න ගන්නේ කියල ..  අපිට මේව දෙන්නේ Payoneer කියල   සයිට් එක්කින්  හැබැයි ඉතින් කෙලින්ම ඒ සයිට් එකෙන් මෙව ගන්න බෑ එ‍්කට තියනව  ඊට සම්බන්ධ  වෙනත් සයිට් කීපයක්  2checkout,odesk,plimus  වගේ ඒව.   ඒකෙන්   Odesk  වලින් කොහොමද බලමු  debit card එක ගෙන්න ගන්නේ කියලා
ඉස්සෙල්ලාම  ඔයා Odesk එකේ රෙජිස්ටර් වෙන්න

ඉන් පසු ඔබගේ ODesk ගිණුමට යන්න.. එහි දකුණු පස ඉහල කෙලවරේ ඇති Payment --> Payment Methode යන්න. ඉන්පසු ODesk Debit Master Card --> Sing up nowයන්න. එවිට ඔබව Payoneer වෙත යනු ඇත. එහි ඇති Application එක පුරවා Register වේන්න.. එක් දවසක් පමන ගියපසු ඔබටPayoneer වෙතින් email එකකින් ඔබව දනුවත් කරනු ලබයි, ඔබගේ අන්න්‍යතවය තහවරු කිරිම සදහා ID, Passport, එකින් එකක් තෝරාගෙන එහි ID නොම්බරේ දෙන්න.  දැන්  ඔබගේ අන්න්‍යතවය තහවරු කර Credit Cart පත ලබා ගන්න
ඊට පස්සේ ඉතින්  debit card එකට අයදුම් කරන එකයි ......  


මතක ඇතිව Comment එකක් දාල යන්න  ගැටලුවක් තියනවනම් contact සෙවාව ඔස්සේ මට දැනුම් දෙන්න