පරිගණක ලෝකය

පරිගණක ලෝකයේ විද්‍යූත් චාරිකාව

Hello  Goda

$50 ක තෑගි වව්චරයක්


ඔන්න මම අද ගෙනාපු ලිපිය  ebay   ගනුදෙනු කරන අයටත්, නැති අයටත්  ගොඩක් ප්‍රයොජනවත් ලිපියක්.  කොහොමද  කට්ටියට නොමිලේ e-bay Gift card එකක් එහෙම හම්බ වුනොත්.  ඒක $50  ක් වටිනව.
                               නිකන්  කිව්වට ඉතින් නිකම්ම  නෙවෙයි.  අපි පොඩ්ඩක්  ඒකට  ශ්‍රමය යි  කාලය යි  වැය කරන්න ඕනෙ....  හැබැයි ඔය ad  ක්ලික් කරනව තරම්  අමාරු නෑ.. ඔන්න....
වැඩේ කෙරෙන්නෙ මෙහෙමයි.   අපි මේ සයිට් එකට යන්න ඕනෙ  මෙන්න ලින්ක් එක http://www.fiftyforfree.com/

 හරි දැන් කරන්න තියෙන්නේ  ඔය සයිට් එකේ  රෙජිස්ටර් වෙන එක. ඉන් පසුව ඔබගේ එකවුන්ට්  එකට ගියපුවාම එකේ ඇති ඔයාට වෙන්කරපු ලින්ක් එක. කරන්න තියෙන්  නේ ඒ ලින්ක්  එක ගිහින්  ඔයාලගේ Facebook එකේ හරි myspace,twitter එකේ හරි  යාලුවොත් එක්ක  බෙදාගන්න එක.  දැන් ඒ  ඔබගේ  යාලුවන්  ඒ ලින්ක් එක ක්ලික් කරපුවාම  එයාලත්  ඒ සයිට් එකට යනවා.....   එයාල ඉතින් ඕකේ ගිහින් රෙජිස්ටර් වෙනවනං හරි නැත්නම්  ඒ සයිට්එකෙන් අයින්වෙනවනම් හරි අපිට වැඩක් නෑනේ.   එයාල ඒ ලින්ක්  එක ක්ලික් කරලනේ තියෙන්නේ දැන් අපේ එකවුන්ට් එකට ඒක   යනව..

            එයාල ක්ලික් කරන එක ලින්ක්  එකකට  මේ සයිට් එකේ දෙන්නේ $0.25  bux සයිට් වලට වඩා හොදයි නේද?......
ඉතින් ඔය විදිහට  $50 වුනාම  ඒ කියන්නේ පොයින්ට් 200 වුනාම  අපිට මේ කියන ebay Gift card එක ගන්න පුලුවන් 
      ඔච්චරයි කරන්න තියෙන්නේ...   මහන්සි වුනොත්  සමහර විට  දවසින් දෙකෙන්  ඕක ගන්න පුලුවන්..  මමත් මේ දවස්  ටිකේ  මේක කරගෙන යනව... 

   මේක කියවලා ප්‍රතිචාරයක් එහෙම දාල යන්න හොදද...

bux නොව


ඔන්න ගෙනාව  කෂ්ටියටම  තවත් Bux අඩවියක්  මේක මම තාම කරගෙන යන එකක්. ඒ හින්දා මට තවම කියන්න බෑ මේක  අනිවා....   සල්ලි ගෙවනවද කියල.  කමක් නෑ ඔන්න ඔහේ  කරගෙන යනව.  දුන්නොත් වැඩේ ගොඩනේ  මේ කෙන්  අපිට  දැනුමකුත්  ලබන්න පුලුවන් 
ලිපි කියවල තමයි හම්බ කරන්න තියෙන්නේ .  අනිත් ඒව  වගේ නෙවෙයි  ස්තීර ගානක් නෑ සමහර ‍ඒවට $0.15 විතර දෙනව  සමහර ඒවට $0.2 විතරත් දෙනව  කොහොම හරි දවසකට ලිපි 15 පමන කියවන්න දෙනව  අඩුම උනොත් දවසකට $0.50 වත් හොයාගන්න පුලුවන්

  අපොයි......විස්තර කිවුව මිසක් සයිට් එක දාන්න තව පොඩ්ඩෙන් අමතක වෙනවා හරි හරි මෙන්න ලින්ක් එක......http://www.readbud.com  කිහින්ම බලන්නකෝ

හොව්........හෝව්.........  තව දෙයක් කියන්න අමතක උනානේ  මේකෙන්  කරන ගෙවීම ගන්න පුලුවන් paypal වලින් විතරයි

ඔන්න මම යනවා........මතක ඇතිව comment එකක් දාලම යන්න

ඔන්න තවත් BUX අඩවියක්


Clicksia  තවත් ප්‍රසිද්ධ bux අඩවියක්  මේකනං  ඉතින් $1 සල්ලි ගෙවනව  හැබැයි  ඉතින් මේකෙන්  සල්ලි හොයන එකනම් හිතන තරම් ලේසි නෑ.

 ඔන්න  ඉතින් මම ගියා මේ සයිට් එකට. මේකේ රෙජිස්ටර් වෙලා ඉන්නවා බර ගානක් . කිසිම  බියක් නැතුව  වැඩකරන්න පුලුවන් අනිවර්යෙන්ව  සල්ලි ගෙවන වා. අය ඒකෙ දෙකක් නෑ ඔන්න. හැබැයි  ඉතින්..... හරි ඔන්න මම රෙජිස්ටර් උනා.
        හා හා පුරා.... කියල..... add ක්ලික් කරන තැනට ගිය... අපොයි දෙයියනේ   add එකකට දෙන්නේ $0.001  මදැයි…….  හැබැයි දවසකට  ඇඩ් 17 විතර දෙනව.. බලන්නකෝ ඔයාලත් ගිහින්

The Password !!!


ඔන්න අද මම ගෙනාව ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියල හිතනව. ම්..... මමත් මේක කරල බැලුව.... හොදයි.  දැන් බලමු   මොකද්ද මේ කියලා....
         ඔයාලට  XP එකේ account password එක අමතක වෙලා තියනවද? දන්න අයනං කොහොම හරි  ඔය වැඩකෑල්ලක් දාල කොහොම හරි ඇතුලට රිංගගන්නව. හරි හරි දැන් බලමු  password එක අමතක වුනාම මොකද්ද කරන්න කියල.  මම මේව අත්හදා බලල  100%    හරි ගියා.  කට්ටිය  ඔය Account හදද් දී  මග අරින එක දෙයක් තමයි  prevent Forgotten  password කියන  උපක්‍රමය. මේ කෙන්  කෙරෙන්නේ  ඔයාල ගාව Removable USB  උපාංගයක් තියනව නම්  ඒකට අපේ Password  එක  දාගන්න විදිහක්. දැන් ඔයාල හිතයි  .txt  ෆයිල් එකක  password එක ටයිප් ගරල   save කරන්න  තියෙන්නේ  කියලා.... ම්... එහෙනං ඉතින් අපිට පොතක උනත්  ලියාගන්න බැරියැයි...  එහෙම නෙමෙයි  මෙක තියාගන්නේ විශේෂ  ෆයිල්  ෆෝමැට් එකකින්.  මේක  අපිට phone එකෙන් බලන්නත් බෑ. මැෂින් එකෙන් බලන්නත් බෑ.

                 Welcome   රහස් පදය ඉල්ලනකොට  තමා  මේක ක්‍රියාත්මක වෙන්නේ... අම්මෝ.....කතා කර කර හිටිය මිසක්  මේක කරන විදිහ  කියල දෙන්න අමතක උනානේ ..... සමාවෙන්න ...හොදේ...
      හරි දැන් ඔයාලා Control panel වෙත යන්න. දැන් User Account එකට. ඔයාලගේ account එක  ට යන්න වම් පැත්තේ සයිඩ් එකේ  Related  tasks එකේ    prevent Forgotten  password එකට ගියින් ඔයාලගේ  USB  එක  පරිගනකයට ගහලා. ඒක තොරල දෙන්න දැන් ඔයාගේ  රහස් පදය ඒකට දීලා ඉවර කරන්න. දැන් ටෙස්ට් පාරක් එහෙම දීලා බලන්න........හෝව්...හෝව්.... මට කියන්න අමතක උනා... කොහොමද  පාවිච්චවි කරන්නේ කියල.. හරි...  ඔයාලට  රහස් පදය ලබ‍ාදෙන්න එන වින්ඩෝවේ රහස් පදය  ලබා නොදී ...... ඔයාල  රහස් පදය දාපු  පෙන් එක හෝ වෙනත් උපාන්ගය මැෂින් එකට  කොටලා... ඔය  password එක ගහන්න තියන තැනට වැරදි එකක් කොටලා යන්න උත්සහ කරන්න. දැන් එයි රහස් පදය reset  කරන්න දැන් ඉතින් එයාලට තියෙන්නේ මොකුත් කරනනේ නැතිව next  යන්න ලබා දීම....
 දැන් හරි............