පරිගණක ලෝකය

පරිගණක ලෝකයේ විද්‍යූත් චාරිකාව

$50 ක තෑගි වව්චරයක්


ඔන්න මම අද ගෙනාපු ලිපිය  ebay   ගනුදෙනු කරන අයටත්, නැති අයටත්  ගොඩක් ප්‍රයොජනවත් ලිපියක්.  කොහොමද  කට්ටියට නොමිලේ e-bay Gift card එකක් එහෙම හම්බ වුනොත්.  ඒක $50  ක් වටිනව.
                               නිකන්  කිව්වට ඉතින් නිකම්ම  නෙවෙයි.  අපි පොඩ්ඩක්  ඒකට  ශ්‍රමය යි  කාලය යි  වැය කරන්න ඕනෙ....  හැබැයි ඔය ad  ක්ලික් කරනව තරම්  අමාරු නෑ.. ඔන්න....
වැඩේ කෙරෙන්නෙ මෙහෙමයි.   අපි මේ සයිට් එකට යන්න ඕනෙ  මෙන්න ලින්ක් එක http://www.fiftyforfree.com/

 හරි දැන් කරන්න තියෙන්නේ  ඔය සයිට් එකේ  රෙජිස්ටර් වෙන එක. ඉන් පසුව ඔබගේ එකවුන්ට්  එකට ගියපුවාම එකේ ඇති ඔයාට වෙන්කරපු ලින්ක් එක. කරන්න තියෙන්  නේ ඒ ලින්ක්  එක ගිහින්  ඔයාලගේ Facebook එකේ හරි myspace,twitter එකේ හරි  යාලුවොත් එක්ක  බෙදාගන්න එක.  දැන් ඒ  ඔබගේ  යාලුවන්  ඒ ලින්ක් එක ක්ලික් කරපුවාම  එයාලත්  ඒ සයිට් එකට යනවා.....   එයාල ඉතින් ඕකේ ගිහින් රෙජිස්ටර් වෙනවනං හරි නැත්නම්  ඒ සයිට්එකෙන් අයින්වෙනවනම් හරි අපිට වැඩක් නෑනේ.   එයාල ඒ ලින්ක්  එක ක්ලික් කරලනේ තියෙන්නේ දැන් අපේ එකවුන්ට් එකට ඒක   යනව..

            එයාල ක්ලික් කරන එක ලින්ක්  එකකට  මේ සයිට් එකේ දෙන්නේ $0.25  bux සයිට් වලට වඩා හොදයි නේද?......
ඉතින් ඔය විදිහට  $50 වුනාම  ඒ කියන්නේ පොයින්ට් 200 වුනාම  අපිට මේ කියන ebay Gift card එක ගන්න පුලුවන් 
      ඔච්චරයි කරන්න තියෙන්නේ...   මහන්සි වුනොත්  සමහර විට  දවසින් දෙකෙන්  ඕක ගන්න පුලුවන්..  මමත් මේ දවස්  ටිකේ  මේක කරගෙන යනව... 

   මේක කියවලා ප්‍රතිචාරයක් එහෙම දාල යන්න හොදද...

0 ප්‍රතිචාර: