පරිගණක ලෝකය

පරිගණක ලෝකයේ විද්‍යූත් චාරිකාව

bux නොව


ඔන්න ගෙනාව  කෂ්ටියටම  තවත් Bux අඩවියක්  මේක මම තාම කරගෙන යන එකක්. ඒ හින්දා මට තවම කියන්න බෑ මේක  අනිවා....   සල්ලි ගෙවනවද කියල.  කමක් නෑ ඔන්න ඔහේ  කරගෙන යනව.  දුන්නොත් වැඩේ ගොඩනේ  මේ කෙන්  අපිට  දැනුමකුත්  ලබන්න පුලුවන් 
ලිපි කියවල තමයි හම්බ කරන්න තියෙන්නේ .  අනිත් ඒව  වගේ නෙවෙයි  ස්තීර ගානක් නෑ සමහර ‍ඒවට $0.15 විතර දෙනව  සමහර ඒවට $0.2 විතරත් දෙනව  කොහොම හරි දවසකට ලිපි 15 පමන කියවන්න දෙනව  අඩුම උනොත් දවසකට $0.50 වත් හොයාගන්න පුලුවන්

  අපොයි......විස්තර කිවුව මිසක් සයිට් එක දාන්න තව පොඩ්ඩෙන් අමතක වෙනවා හරි හරි මෙන්න ලින්ක් එක......http://www.readbud.com  කිහින්ම බලන්නකෝ

හොව්........හෝව්.........  තව දෙයක් කියන්න අමතක උනානේ  මේකෙන්  කරන ගෙවීම ගන්න පුලුවන් paypal වලින් විතරයි

ඔන්න මම යනවා........මතක ඇතිව comment එකක් දාලම යන්න

0 ප්‍රතිචාර: