පරිගණක ලෝකය

පරිගණක ලෝකයේ විද්‍යූත් චාරිකාව

PowerPoint ‍ ෆයිල් Flash ‍ෆයිල් කිරීම

හලෝ  කොහොමද කට්ටියට. මම අද ගෙනාපු  පෝස්ට් එක ඔයාලට  Microsoft Office PowerPoint පාවිච්චි කරනවනම් වැදගත් වෙයි කියල හිතනව.. 

  ඔ යාලට හිතෙනවා නේද  අපි හදන ප්‍රසන්ටේෂන් එකක්  අපිට ඔනෙම පරිගනකය කට රැගෙන ගොස් එහි කිසිම බාදාවක් නැතුව වැඩකරන්න පුලුවන්නම් කියල....  Microsoft Office  එක  නොදාපු පරිගනකයනින්, තව කෙනෙකුට ඒක යලි  සංස්කරනය කිරීමට බැරි විදිහට සකස්කරන්න පුලුවන්නම් කොච්චර වටින්නේද ? ..... 

   හරි මම ඒකට උත්තරයක් හොයාගත්තා ඒක තමයි Ispring කියන  මෘදුකාංග කෑල්ල ඔයාලට මේක නොමිලේ  බාගත කිරීමේ හැකියාව ඇත. මෙය  සංස්කරන 3  ක්  ඔස්සේ ඔබට ලබාගත හැක  පලමු සංස්කරනය ඔබට නොමිලේ ලබාගත හැක  දෙවන හා තුන්වන සංස්කරන  එබ ලබා ගන්නව‍ා නම්  මුදල් ගෙවිය යුතුය.  කෙසේ වෙතත්   පලමු වැනි සංස්කරණයෙන් ඔබට අවශ්‍ය දේ කරගැනීමට හැකියාව ඇත. දෙවන හා තුන්වන සංස්කරණ වල ඊට වඩා පහසුකම් රාශියක් ඇත. එව සල්ලි දීල   ගන්නවට වඩා නිකම් හම්බෙන දෙයින් ඉස්සෙල්ලා  තමන්ගේ වැඩේ හොදින් වෙනවනම් ඇතිනේ  අදට ඇති ...... 

0 ප්‍රතිචාර: