පරිගණක ලෝකය

පරිගණක ලෝකයේ විද්‍යූත් චාරිකාව

Write Protection ඉවත් කරමු


පෙන් එකක write protection ඉවත් කිරීමට ක්‍රම කිපයක් භාවිතා කරනවා.  එයින් එකක් ගැන මම අද විස්තර කරන්නං.  පෙන් එකක් බොහෝ දුරට write protect වන්නේ  වයිරස් නිසා. දැන් බලමු  කොහ‍ෙහාමද කරන්නේ කියලා
ඉස්සෙල්ලාම  මේ විදිහට යන්න

go to run->Type Regedit->search " StorageDevicePolicies" --> open Write Protected File and and change the value into " 0 ". then click ok. Then Remove Your Device and Insert It.  
තේරුන් නැද්ද ?   හරි හරි...
ඉස්සෙල්ලාම start ගිහිල්ලා run මත regedit කියලා ටයිප් කර ටන්පසුව ලැබෙන රෙජිස්ට්‍රියේ  පලමුව storagedevicepolicies  කියන key එක හොයාගන්න ඕනේ.  ඒක හොයාගන්නේ 
රෙජිස්ට්‍රියේ  උඩ මෙනු වලින්  Edit යන්න තෝරා ඉන් පසුව එහි ඇති Find… ගොස්   Find what කියන තැනට storagedevicepolicies මේ වාක්‍යය ඇතුලත් කරන්න. ඉන් පසුව ඔබට මේ  Key එක ලැබෙයි. දැන් දකුනු පස ඇති  WriteProtect value එකේ අගය 0 ලෙස තබා OK කර අයින් වෙන්න. දැන්  පෙන් එක ගලවා අය හයි කරන්න දැන් හරි නේද ?

0 ප්‍රතිචාර: