පරිගනකය වෙගවත් කරමු
පරිගනකයේ වේකවත් කරනවා නම් ක්රම කිපයක් තියනවා. මම ඒවා ගැන එකින් එක ව්ස්තර කරන්නං. මැෂින් එක ස්ලෝ වෙන්න ගොඩක්ම බලපාන්නේ වයිරස් ආක්රමනයක් වෙලා තියෙන අවස්තාවල. එහෙම තියනවනම් ඉතින් ඉස්සේල්ලාම වයිරස් ටික අතුගාල දාන්න ඕනෙ. වයිරස් ටික අයිං කරානං දැන් ඉතින් බලමු පොඩි පොඩි වේගවත් කරන ක්රම ටිකක්.
ඔයාගෙ මැෂින් එක XP ද? නැත්තං Vista,7 ද?.... ඔය මොකක් තිබුනත් දැන් කියන්නේ XP වලට අනිත් ඒවටත් වැඩකරන්න පුලුවන්. මම මේවා කරේ XP එකේ. කොහොමටත් ඉතින් XP අඩු ධාරිතාවකින් වුනත් වැඩ කරනවනේ. Vista , 7 දාගත්ත අයටනං කොහොමත් 1 GB, 2GB තියනවනේ. ඔය මොනව තිබ්බත් හොද Processor එකක් තියනවනම් ගොඩක් SPEED තමා.... හරි දැන් බලමු ඉතින්...
ඔයාලට ඕක සරලම එකේ ඉදන් කියල දෙන්නං 1 ඔයාලගේ Desktop එකට වැඩිය අයිකන් දාන්න එපා...... 2 මෘදුකාංග ස්තාපනය කරනවනම් හැම වෙලාවෙම C:/program file එකට දාන එකෙන් වලකින්න. වෙන එකකට දාන්න D: , E: , වගේ පාටිෂන් එකකට වෙනම Folder එකක් හදලා දාන්න. 3 හාඩ් එක Clean Up කිරීම මේකට OS එකේම පොඩි කෑල්ලක් තියනව Disk Cleanup කියල Start ---all program---Accessories---system tools --- Disk Cleanup දැන් හාඩ් එක සුද්ධ කරන්න... 4 Visual Effects අඩුකිරීම මෙයට My computer Right Click කර ලැබෙන මෙනුවෙන් Properties තොරන්න දැන් ලැබෙන වින්ඩෝවේ Advanced යටතේ ඇති performance යටතේ Settings ක්ලික් කරන්න දැන් ලැබෙන වින්ඩෝවේ Custom ටික් එක දමා යටම ඇති කොටු 3 නේ හරි ලකුනු තබා අනෙක් ඒවායේ සියලුම හරි ලකුනු ඉවත් කරන්න දැන් OK. 5 හරි ඔය ටික කරා නේද දැන් බලමු Disk Defragmenter එක යොදාගෙන හාඩ් එක හොද මට්ටමක තියාගන්නේ කොහොමද කියලා මැෂින් එකේ Speed එකට හාඩ් එකත් බලපානවා. මොකද යම් යම් වැඩසටහන් ක්රියාත්මක වීමට හාඩ් එකේන් File Use මේ නිසා වැඩසටහන මේ Files ඉක්මනින් හොයාගත හැකි වුනහොත් වැඩසටහන වේගවත් වෙයි. ඒ ප්රශ්නය මගහැරීම සදහා තමයි මේ Disk Defragmenter කියට ෙසාෆ්ට්වෙයා කෑල්ල ඇවිත් තිෙයන්නේ Start--- all program--- Accessories--- System Tools--- Disk Defragmenter එකට යන්න. ඉන් පසුව Defregment කරන්න දැන් Defregment වෙනවා නේද? මේ කට ටික වෙලාවක් යයි. හරි දැන් ඇති ඉතුරු ටික ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න...මම යනවා මතක ඇතිව ප්රතිචාරයක් දක්වන්න.....