පරිගණක ලෝකය

පරිගණක ලෝකයේ විද්‍යූත් චාරිකාව

Alertpay ගිනුමක් හදාගමුද ?

කොහොමද  කස්ටිය........
      අපි ඉතින් ඔය අන්තර්ජාලයෙන් සල්ලි හොයද්දී.... හොයන සල්ලි  ටික තැන්පත් කරන්නත්  එපැයි  ඒකට තමයි  Internet Bank තියෙන්නේ  ප්‍රසිද්ධම  බැංකු අතරින්  Paypal , alertpay  දෙක තමයි  හොද.  ඒත්......  paypal  ලංකාවට හරියන්නේ නෑ..   මොකද දන්නවද  paypal  ලංකාවේ ඉදලා ගිනුමක් හැදුවට වැඩක් නෑ  paypal ලා  තවම ලංකාවට No Support  ඒ කියන්නේ  paypal  ගිනුමෙන් සල්ලි ලංකාවට ගෙන්න ගන්න බෑ  ඒත් ඉතින් ඔය Ebay වලින් පොඩි පොඩි  බඩු නං ගෙන්න ගන්න පුලුවන් ..
                            ඒක හින්දා අපි   alertpay  ගිනුමක් හදමු.  මුලින්ම  මෙ ලින්ක් එකට යන්න  දැන්  රෙජිස්ටර්   වෙන තැනට කිහින්  තමන්ගේ තොරතුරු ඇතුලත්කර පුරවන්න  දැන්  ඔක්කම Complate  කරන්න  දැන් හරි නේද   ඔක ඉතින් කියලා දෙන්න දෙයකුත් නෙමෙයි  ඒත් මේ නොදන්න අයටයි
         කොමෙන්ටුවක් දාලම යන්න

0 ප්‍රතිචාර: