පරිගණක ලෝකය

පරිගණක ලෝකයේ විද්‍යූත් චාරිකාව

Debit Card එකක් නොමිලේ


අදනං ඉතින්  ඉක්මනට කොටාගෙන යනවා හොදද ...  අපි බලමු  Debit Card එකක්  ගෙන්න ගන්නේ කොහොමද කියලා .  මුලින්ම  කියන්න ඔනේ  මේක DEBIT  CARD එකක් කියල ... Credit Card වගේ  අන්තර්ජාලයේ හා ඉන්පිටත සියලුම ගෙවීන් කරන්න බැරි බව .... ඒත් ඉතින් අපිට  ගොඩක් දෙවල් වලට මේක යොදාගන්න පුලුවන්  විශේෂයෙන්ම  අන්තර්ජාලයෙන්  උපයන මුදල්  අපිට  මේකට දාගන්න පුලුවන්



   හරි දැන් බලමු  කොහොමද නොමිලේ  Debit card එකක් ගෙන්න ගන්නේ කියල ..  අපිට මේව දෙන්නේ Payoneer කියල   සයිට් එක්කින්  හැබැයි ඉතින් කෙලින්ම ඒ සයිට් එකෙන් මෙව ගන්න බෑ එ‍්කට තියනව  ඊට සම්බන්ධ  වෙනත් සයිට් කීපයක්  2checkout,odesk,plimus  වගේ ඒව.   ඒකෙන්   Odesk  වලින් කොහොමද බලමු  debit card එක ගෙන්න ගන්නේ කියලා
ඉස්සෙල්ලාම  ඔයා Odesk එකේ රෙජිස්ටර් වෙන්න

ඉන් පසු ඔබගේ ODesk ගිණුමට යන්න.. එහි දකුණු පස ඉහල කෙලවරේ ඇති Payment --> Payment Methode යන්න. ඉන්පසු ODesk Debit Master Card --> Sing up nowයන්න. එවිට ඔබව Payoneer වෙත යනු ඇත. එහි ඇති Application එක පුරවා Register වේන්න.. එක් දවසක් පමන ගියපසු ඔබටPayoneer වෙතින් email එකකින් ඔබව දනුවත් කරනු ලබයි, ඔබගේ අන්න්‍යතවය තහවරු කිරිම සදහා ID, Passport, එකින් එකක් තෝරාගෙන එහි ID නොම්බරේ දෙන්න.  දැන්  ඔබගේ අන්න්‍යතවය තහවරු කර Credit Cart පත ලබා ගන්න
ඊට පස්සේ ඉතින්  debit card එකට අයදුම් කරන එකයි ......  


මතක ඇතිව Comment එකක් දාල යන්න  ගැටලුවක් තියනවනම් contact සෙවාව ඔස්සේ මට දැනුම් දෙන්න