පරිගණක ලෝකය

පරිගණක ලෝකයේ විද්‍යූත් චාරිකාව

පරිගණකයේ මෙනු ලැබෙන වේගය වැඩිකරගනිමු


අපි බලමු Start එකේ Menu  එන වේගය පොඩ්ඩක් වැලිකරල මුලින්ම රෙජිස්ට්‍රි එකට යන්න ඕනෙ start---Run---an Type “Regedit” හරි දැන් රෙජිස්ට්‍රියට ආවා නේද
දැන් ඕකේ තියන HKEY_CURRENT_USER කියන තැන තියන + ලකුණ ක්ලික් කරන්න. මම ටිකක් ඉක්මනින් දාන්නම් නේද  Control panel---desktop මත ක්ලික් කර දකුණු පස තිරුවේ ඇති MenuShowDelay ඩබල් ක්ලික් කරන්න දැන් ලැබුණු වින්ඩෝවේ Value data එක 400 බව පෙනෙයි දැන් එම අගය 1 ලෙස තබා OK කරන්න දැන් හරි නේද හැබැයි Restart කරාම තමයි වැඩකරන්නේ
            

0 ප්‍රතිචාර: