අපට කිසිම දැනුමක් නොමැතිව අන්තර්ජාලයෙන් සල්ලි හොයනවනම් ඉතින් Bux අඩවි වලින් තමයි ඉතින්.... ඒකේ තියෙන Ad වල ක්ලික් කරන්ඩ අයෙ අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑනේ... ඒත් ඉතින් අන්තර්ජාලයේ වැඩ කරද්දී හොදින් හිතා මතා ... හොයල බලල කරන්න ඕනේ
කොහොමද බලමු දැන් Bux අඩවි වලින් මුදල් හොයන්නේ කියල..... ඊට ඉස්සෙල්ලා මම පොඩි හැදින්වීමක් කරන්නම් ඇයි අපිට Bux අඩවි සල්ලි ගෙවන්නේ කියලා
ඒක මෙහෙමයි අපි දැන් හිතමු අපිට මොකක් හරි ගැන පොඩි ප්රචාරයක් දෙන්න ඕනෙ කියලා ad එකක් දැන් අපි ඒ ඇඩ් එක ප්රචාරය කරනවට ගෙවීමක් කරන්න එපැයි ඒක හින්දා Bux අඩවියකට අපේ ඇඩ් එක දෙනව සල්ලිවලට ඉන්පසුව ඒ ඇඩ් එක බලන අයට ඒකෙන් යම්කිසි මුදලක් දෙනවා ඒක තමයි ඉතින් වෙන්නේ
මම දන්න සහ මම දැනටමත් කරගෙන යන් Bux අඩවි කිහිපයක් මෙසේය
BUX-Matrix
NeoBux
දැන් මෙවගේ රෙජිස්ටර් වෙලා ඇඩ් ක්ලික් කරන්න පටන්ගන්න හැබැයි මේවගේ දෙන්නේ දවසකට ඇඩ් අඩුම තරමේ 4 ක්වත් හම්බෙනවා එක ඇඩ්එක්කට $0.01 - $0.02 කි
ම්....... දැන් හිතනව ඇති මේ මොන පිස්සුවක්ද කියල නේද නෑ එහෙම නෙමෙයි මේ කේ මාසයක් විතර මහන්සි උනාම අපිට යම් කිසි ගානක් හොයාගන්න පුලුවන්
ඒ ගානෙන් අපි ඇඩ් ක්ලික් කරන්නන් මිලදී ගත යුතුය එහෙම අපිට හම්බෙන ගැනෙන් අපි බුද්ධිමත්ව කටයුතු කලොත් මේ වගෙන්ම අපිට ගොඩාක් මුදල් හම්බ කරන්න පුලුවන්
Comment එකක් දාලම යන්න. ගැටලුවක් නම් Contact සේවාව ඔස්සේ දැනුම් මෙන්න
මම උදව් කරන්නං
1 ප්රතිචාර:
නියමයි මචෝ. ඔන්න මමත් රෙජිස්ටර් උනා
Post a Comment