ඔන්න අද මම ගෙනාව ලිපිය ඔයාලට ගොඩක් ප්රයොජනවත් වෙයි කියල හිතනව. ම්..... මමත් මේක කරල බැලුව.... හොදයි. දැන් බලමු මොකද්ද මේ කියලා....
ඔයාලට XP එකේ account password එක අමතක වෙලා තියනවද? දන්න අයනං කොහොම හරි ඔය වැඩකෑල්ලක් දාල කොහොම හරි ඇතුලට රිංගගන්නව. හරි හරි දැන් බලමු password එක අමතක වුනාම මොකද්ද කරන්න කියල. මම මේව අත්හදා බලල 100% ම හරි ගියා. කට්ටිය ඔය Account හදද් දී මග අරින එක දෙයක් තමයි prevent Forgotten password කියන උපක්රමය. මේ කෙන් කෙරෙන්නේ ඔයාල ගාව Removable USB උපාංගයක් තියනව නම් ඒකට අපේ Password එක දාගන්න විදිහක්. දැන් ඔයාල හිතයි .txt ෆයිල් එකක password එක ටයිප් ගරල save කරන්න තියෙන්නේ කියලා.... ම්... එහෙනං ඉතින් අපිට පොතක උනත් ලියාගන්න බැරියැයි... එහෙම නෙමෙයි මෙක තියාගන්නේ විශේෂ ෆයිල් ෆෝමැට් එකකින්. මේක අපිට phone එකෙන් බලන්නත් බෑ. මැෂින් එකෙන් බලන්නත් බෑ.
Welcome රහස් පදය ඉල්ලනකොට තමා මේක ක්රියාත්මක වෙන්නේ... අම්මෝ.....කතා කර කර හිටිය මිසක් මේක කරන විදිහ කියල දෙන්න අමතක උනානේ ..... සමාවෙන්න ...හොදේ...
හරි දැන් ඔයාලා Control panel වෙත යන්න. දැන් User Account එකට. ඔයාලගේ account එක ට යන්න වම් පැත්තේ සයිඩ් එකේ Related tasks එකේ prevent Forgotten password එකට ගියින් ඔයාලගේ USB එක පරිගනකයට ගහලා. ඒක තොරල දෙන්න දැන් ඔයාගේ රහස් පදය ඒකට දීලා ඉවර කරන්න. දැන් ටෙස්ට් පාරක් එහෙම දීලා බලන්න........හෝව්...හෝව්.... මට කියන්න අමතක උනා... කොහොමද පාවිච්චවි කරන්නේ කියල.. හරි... ඔයාලට රහස් පදය ලබාදෙන්න එන වින්ඩෝවේ රහස් පදය ලබා නොදී ...... ඔයාල රහස් පදය දාපු පෙන් එක හෝ වෙනත් උපාන්ගය මැෂින් එකට කොටලා... ඔය password එක ගහන්න තියන තැනට වැරදි එකක් කොටලා යන්න උත්සහ කරන්න. දැන් එයි රහස් පදය reset කරන්න දැන් ඉතින් එයාලට තියෙන්නේ මොකුත් කරනනේ නැතිව next යන්න ලබා දීම....
දැන් හරි............
0 ප්රතිචාර:
Post a Comment